Candidate Personal Data
අදාළ vacancy එකට applications ලබාගැනීම,
සංවිධානය කිරීම සහ Employer වෙත handover කිරීම සඳහා
LetsWork candidate information collect කළ හැක.
Candidate information වලට පහත තොරතුරු
ඇතුළත් විය හැක:
- Name
- Contact Information
- Location
- Qualifications
- Work Experience
- Skills
- Availability
- CV / Application Information
Controller සහ Processor Roles
Employerගේ vacancy එකක් සඳහා Employer විසින්
ලබාදෙන documented instructions මත පමණක්
LetsWork applicant personal data process කරන අවස්ථාවල,
applicable data protection law යටතේ
Employer
Controller
ලෙසත් LetsWork
Processor
ලෙසත් ක්‍රියා කිරීමට parties අදහස් කරයි.
මෙම responsibilities වල සවිස්තර
Client Service Agreement එකට Annex එකක් ලෙස
ඇති Data Processing Agreement (“DPA”)
එකක සඳහන් කළ හැක.
Controller හෝ Processor කියන role එකෙන්
personal data එක කාටවත් “අයිති” බව අදහස් නොවේ.
Personal data applicable law සහ privacy notices
අනුව handle කළ යුතුය.
Data Retention
වෙනත් නීතිමය requirement එකක්, DPA instruction එකක්
හෝ legitimate dispute එකක් නොමැති නම්,
final handover එකෙන් දින 90කට පමණ පසු
campaign applicant data operational systems වලින්
delete කළ හැක.
Discriminatory Filtering
Standard applicant filter sheets job-related
information මත focus කරන අතර සාමාන්‍යයෙන්
පහත fields භාවිතා නොකරයි:
Age
Gender
Marital Status
Religion
Ethnicity
Employer විසින් unlawful හෝ discriminatory
ලෙස personal characteristics භාවිතා කිරීමට
LetsWorkට instruction නොදිය යුතුය.
Candidate data සම්බන්ධ තවත් තොරතුරු
LetsWork
රහස්‍යතා ප්‍රතිපත්තිය
සහ application form එකේ Candidate Privacy Notice
එකෙන් පාලනය වේ.