හැඳින්වීම
Let’sWork.lk විසින් Employers සඳහා Campaign-Based Vacancy Advertising සහ Applicant Generation Services ලබාදෙයි.
Employer විසින් Vacancy Requirements Let’sWork වෙත ලබාදෙයි. අපි Vacancy Campaign එක සකස් කර ප්රචාරණය කිරීම, Applications එකතු කිරීම සහ තෝරාගත් Package එක අනුව Applicant විසින් ලබාදෙන තොරතුරු සංවිධානය කිරීම සිදු කළ හැක.
Application Filtering ඇතුළත් Package එකකදී, Campaign එක ආරම්භ කිරීමට පෙර Employer සමඟ එකඟ වූ Job-Related Criteria අනුව Applicant Records filter කළ හැක.
මෙම Policy එක Website, Vacancy Application Forms, Campaign Activities සහ Official Business Communications හරහා process කරන Personal Data සඳහා අදාළ වේ.