හැඳින්වීම
මෙම Delivery & Refund Policy එක Let’sWork.lk හරහා ලබාගන්නා Vacancy Advertising සහ Applicant Generation Campaign Services සඳහා අදාළ වේ.
සෑම Campaign එකක්ම Employer සමඟ Campaign එක ආරම්භ කිරීමට පෙර එකඟ වූ Package එක, Vacancy Details, Campaign Scope සහ Delivery Target අනුව ක්‍රියාත්මක කරනු ලැබේ.
වෙනම Client Service Agreement එකක හෝ Written Campaign Confirmation එකක විශේෂ Delivery හෝ Refund Terms සඳහන් කර ඇත්නම්, එම Campaign එක සඳහා එම විශේෂ Terms අදාළ වේ.