Description
Reach more potential candidates with a professionally managed vacancy advertising campaign designed to generate applications for your business.
Candidate Reach is ideal for businesses that want to promote a job vacancy quickly, increase visibility across social media, and collect applicant information in an organised format without managing the advertising process themselves.
What’s Included
- Professionally Designed Vacancy Post
- Social Media Advertising Campaign
- Advertising Budget Included
- Application Collection
- Organised Applicant Information
- Up to 100 relevant applicant records, depending on campaign performance
- Applications may begin arriving in as little as 48 hours
How It Works
Once we receive your vacancy details, our team prepares the vacancy creative, launches and manages the advertising campaign, collects applications, and organises the applicant information for your review.
Ideal For
Businesses looking to:
- Reach more potential candidates
- Save time on vacancy advertising
- Collect applications in one organised process
- Start receiving applications faster
Please Note: The number and quality of applications may vary depending on the job role, location, salary, required qualifications, target audience, market conditions, and overall campaign performance. Up to 100 applicant records is a campaign target and is not a guaranteed number of applications.
Choose Candidate Reach and start promoting your vacancy today.
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සේවකයින් සොයාගැනීම සඳහා, වැඩි පිරිසක් වෙත ඔබේ රැකියා අවස්ථාව ප්‍රචාරය කර applications ලබාගැනීමට නිර්මාණය කළ professionally managed vacancy advertising campaign එකකි.
Candidate Reach package එක, vacancy එකක් ඉක්මනින් promote කරන්න, social media හරහා වැඩි visibility එකක් ලබාගන්න සහ applicant information සංවිධානාත්මක ආකාරයකින් එකතු කරගන්න අවශ්‍ය businesses සඳහා සුදුසුයි.
Package එකට ඇතුළත් දේ
- Professionally Designed Vacancy Post
- Social Media Advertising Campaign
- Advertising Budget Included
- Application Collection
- Organised Applicant Information
- Campaign performance අනුව relevant applicant records 100ක් දක්වා
- පැය 48ක් වැනි කෙටි කාලයකින් applications ලැබීම ආරම්භ විය හැක
මෙය ක්‍රියාත්මක වන ආකාරය
ඔබේ vacancy details අපට ලබාදුන් පසු, අපගේ team එක vacancy creative එක සකස් කර, advertising campaign එක launch සහ manage කරයි. ලැබෙන applications එකතු කර applicant information ඔබට පහසුවෙන් review කළ හැකි ආකාරයට සංවිධානය කර ලබාදේ.
සුදුසු කා සඳහාද?
මෙම package එක සුදුසු වන්නේ:
- වැඩි potential candidates පිරිසක් වෙත ළඟා වීමට
- Vacancy advertising සඳහා වැයවන කාලය අඩු කරගැනීමට
- Applications එකම process එකක් තුළ සංවිධානාත්මකව එකතු කරගැනීමට
- ඉක්මනින් applications ලබාගැනීම ආරම්භ කිරීමට
වැදගත්
ලැබෙන applications ගණන සහ quality එක job role එක, location එක, salary එක, required qualifications, target audience, market conditions සහ campaign performance මත වෙනස් විය හැක.
Applicant records 100ක් දක්වා යන්න campaign target එකක් වන අතර, applications 100ක් අනිවාර්යයෙන්ම ලැබෙන බවට guarantee කිරීමක් නොවේ.
Candidate Reach තෝරාගෙන ඔබේ vacancy එක අදම promote කරන්න.

